Opens profile photo
Follow
danishkanavin
@danishkanavin
Founder of akura.org and Hanthana Linux Project. Internet Freedom, Privacy, Security.
Sri LankaJoined May 2008

danishkanavin’s Tweets

සුව සැරිය හරහා ඉංදියාව ඩේටා ගන්නව කීව එවුන් ඉන්න රටක ටික්ටෝ බැන් වෙන්න මෙච්චර පරක්කු ඇයි? #lka #srilanka
1
2
Since "Chinese Spy Balloon" is trending: In 1945, the crew of USS New York spotted a sphere that they thought might be a Japanese balloon weapon. The captain ordered it shot down but none of the guns could score a hit. Finally, a navigator realized they were attacking Venus.
Image
1,087
51K
This is a photo taken at the Divisional Secretariat Ratmalana today at 9:30am. Not a single officer in sight. Apparently, all of them have gone for a "පිරිත" upstairs and not coming down. How can they expect us to pay tax when we are served with a lousy service like this?
Image
42
727
Show this thread
''නත්තල් දවසට මං හැංගිලා ඉන්නේ'' පාස්කු ප්‍රහාරයෙන් පවුල අහිමි වූ නිරංජලී නත්තල් දවස ගෙවන හැටි නිෂ්පාදනය : ෂර්ලි උපුල් කුමාර
12
184
Kannangara hopes to continue his bookshop for as long as he can. “Until I die, I can read these books, and touch these books. After that, I want to hand it over to my son. He reads a lot of books and wants to get into this market, so he will continue,” he said. 3/3 #lka
Image
22
Show this thread
6 yrs ago, on 4th Dec 2016 the Little Hearts national fundraising project initiated to build a Cardiac and Critical Care Complex at Lady Ridgeway Children's Hospital. Hats off to those who contributed to raise 924 Million LKR and SLNavy for completing 12 floors #lka #srilanka
Image
1
2
Show this thread
සමාජ මාධ්‍යවල ඇක්ටිව් ඉන්න IT කම්පැනිවල ලොක්කෝ සද්ද නැ නේද? සමහර අයට නම් Twitter, LinkedIn කියල වෙනසක් නැ, දේශපාලන හැම මගුලම දානව. නමුත් තමන්ගේ ෆිල්ඩ් එකෙ දෙයක් ගැන කතා නොකරන්නෙ තමන්ගෙ ආයතනයත් එකම බෝට්ටුවේ නිසා ද? නිකමට බලන්න ඔය දන්න කියන ප්‍රොෆයිල් දිහා. #lka #srilanka
8
වහල්ලු වගේ ප්‍රවර්දනය සඳහා දෙන තේ කෝප්ප, නෝට් පෑඩ්, උණු වතුර බෝතල්, ටිශර්ට්, හැපර්, ඔනම ආයතනේක දෙන ලැප්ටොප් එක පවා මහ උජාරුවට දානව. ආයෙම වසර අවසානේ පොඩි දන්සැලක් දාල ආතල් එකක් දෙනව. ලංකාවේ විතරක් මේ මේ උප මහද්විපයේ රැකියාව-සහ-ජිවිතය අතර බැලන්ස් එකක් නැ. #srilanka #lka
1
4
Show this thread
ලංකාවේ තොරතුරු තාක්ෂණ වෘතිය සමිති දෙකක් හැදුව දේශපාලන අරමුණු සඳහා. එකක බුවෙක් නම් සුපිරියටම කඩේ ගියා.. කිරි ගේන්නම. කෝ මේ වෘතිය වේදින් ව්‍යාජ 'great place to work' සන්නාම සඳහා කතා කරනවද? #lka #SriLanka
1
8
Show this thread
පොඩි දරුවොත් දූෂණය වෙන රටක කැම්පස් එකක තනිව ඉගෙන ගන්න දීලා, ඉන්න රටට වඩා ආරක්‍ෂිත ශිෂ්ඨ සම්පන්න රටක උසස් අධ්‍යාපනයට දුවෙක් යවන්න කසාද බදින්නම ඔන ඇයි? #lka #srilanka
4
January 16 - Available(300) January 17 - Available(400) January 18 - Available(400) January 19 - Available(400) January 20 - Available(400) January 23 - Available(400) January 24 - Available(400) January 25 - Available(400) January 26 - Available(400) January 27 - Available(400)
1
Show this thread
January 02 - Reserved January 03 - Available(400) January 04 - Available(400) January 05 - Available(400) January 06 - Available(400) January 09 - Available(400) January 10 - Available(400) January 11 - Available(400) January 12 - Available(400) January 13 - Available(400)
1
Show this thread