BBC News SinhalaGeverifieerd account

@bbcsinhala

මෙම වෙබ් අඩවිය කියවීමට අපහසු නම් කරුණාකර ෆයර්ෆොක්ස් හෝ ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය බාගත කරන්න

London
Geregistreerd in maart 2009

Tweets

Je hebt @bbcsinhala geblokkeerd

Weet je zeker dat je deze Tweets wilt bekijken? @bbcsinhala wordt niet gedeblokkeerd door Tweets te bekijken.

  1. Sri Lanka attacks: Sister of 'ringleader' deplores attack මරාගෙන මැරෙන කණ්ඩායමට නායකත්වය දුන් බවට සැකකරන සහ්රාන් හෂිම්ගේ සොහොයුරිය කී කතාව...

    Ongedaan maken
  2. Sri Lanka police seized bomb-making equipment and other suspected items during a raid in Nindawuur නින්දවූර් ප්‍රදේශයෙන් සොයාගත් සැකකටයුතු දේ

    Ongedaan maken
  3. Sri Lankan police seized bomb-making equipment and other suspected items during a raid in Nindawuur නින්දවූර් ප්‍රදේශයෙන් අද දින (අප්‍රේල් 27) හමුවූ භාණ්ඩ අතර 'මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලවලට සවිකරන කුඩා යකඩ බෝල සවි කළ තහඩුවක්'

    Ongedaan maken
  4. Sri Lanka bombings: 15 die in blast during raid on suspected hideout ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්වය: පිපිරීම්වලින් දරුවන් හය දෙනෙකු, කාන්තාවන් ඇතුළු පහළොස් දෙනෙකුගේ මියයයි

    Ongedaan maken
  5. 26 apr.

    “Gloomy, deserted streets and people are terrified” "පාරවල් පාළුවට ගිහින් මහා මූසල ගතියක් තියෙන්නේ. සමහර පැතිවල කිසිම මිනිහෙක් පේන්න නැහැ"

    Ongedaan maken
  6. 26 apr.

    Security forces found cache of arms and explosives in Samanthurai “සමන්තුරේ සෝදිසි මෙහෙයුම”

    Ongedaan maken
  7. 26 apr.

    A large cache of arms and explosives detected from Samanthurai ‘සමන්තුරේ සැක කටයුතු ද්‍රව්‍ය රැසක්'

    Ongedaan maken
  8. 26 apr.

    People who are affected by Sunday bombings are still in shock and grief. “සැනසීමක් ඉල්ලා සිටි තැනත් සැනසීමක් නෑ දැන්”

    Ongedaan maken
  9. 26 apr.

    අද රාත්‍රී දහයේ (10) සිට හෙට අලුයම හතර (4) දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව රජය නිවේදනය කළේය. Police curfew will again be imposed islandwide from 10 pm tonight until 4 am tomorrow, the Sri Lanka government just announced.

    Ongedaan maken
  10. 26 apr.

    ආගමික ස්ථාන වැසෙද්දී ඇතැම් ඒවාට දැඩි ආරක්ෂාව Security tightened at certain places of worship

    Ongedaan maken
  11. 25 apr.

    මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ සිරුරු මිහිදන් කිරීම සඳහා භාර ගන්නේ නෑ - ජමියතුල් උලමා සභාව. කියවන්න - Sri Lanka minister urges Muslim prople to stay away from Friday prayers

    Ongedaan maken
  12. 25 apr.

    සැකකාරියක් ගැන "වැරදීමකින් පළ කළ ඡායාරූපයක්" Sri Lanka police say their initial statement shows a wrong picture of a woman suspect

    Ongedaan maken
  13. 25 apr.

    “Negambo youths volunteer to help bomb victims” “දුකට පිහිටවූවෝ”

    Ongedaan maken
  14. 25 apr.

    අනතුරු ඇඟවීමක් UK warns against all but essential Sri Lanka travel

    Ongedaan maken
  15. 25 apr.

    The wife of one victim who died in Sunday’s bomb blasts in say his actions helped save lives, the hero was Ramesh Raju. “රමේෂ් බැතිමතුන් බේරාගත් හැටි”

    Ongedaan maken
  16. 25 apr.

    : Who are the victims? “ඔහු මියගිය බව මේ වනතෙක් බිරිඳට දන්වා නැහැ”

    Ongedaan maken
  17. 25 apr.

    US Ambassador to Sri Lanka Alaina B. Teplitz has called for unity in the wake of the Easter Sunday terrorist attacks that killed at least 359 innocent people, including four U.S. citizens.

    Ongedaan maken
  18. 25 apr.

    අලුත්ම තත්ත්වය Latest update

    Ongedaan maken
  19. 25 apr.

    Father of two who resisted a suicide bomber saves lives of many worshipers at Batticaloa, is hailed as a hero. “මඩකලපුවේ ජනතාවට වීරයෙක් වූ රමේෂ් රාජු”

    Ongedaan maken
  20. 24 apr.

    "අනුගාමිකයන් ධෛර්යමත් කළ හැකි නායකයෙක් බිහි වී තිබෙනවා" Six points from Field Marshal Sarath Fonseka’s special statement on Sri Lanka security situation.

    Ongedaan maken

Het laden lijkt wat langer te duren.

Twitter is mogelijk overbelast of ondervindt een tijdelijke onderbreking. Probeer het opnieuw of bekijk de Twitter-status voor meer informatie.

    Je bent misschien ook geïnteresseerd in

    ·