التغريدات
- التغريدات، الصفحة الحالية.
- تغريدات وردود
- الوسائط
قمت بحظر @SrilankaSL
هل أنت متأكّد أنك تريد عرض هذه التغريدات؟ عرض التغريدات لن يلغي حظر @SrilankaSL
-
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව ප්‍රශ්ණ කිරීම් සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සැකකරුවන් 20ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ගතවූ පැය 24 තුළ මෙම අත්අඩංගුව ගැනීම් සිදුකර තිබේ.
#lka#srilankapic.twitter.com/mJ4sH516Sc
شكرًا. سوف يستخدم تويتر ذلك لتحسين خطك الزمني. تراجع عنتراجع عن -
A total of 15 bodies including 6 males, 3 females & 6 children recovered from the explosion house in Sainthamarudu - Police Spokesman
#lka#SriLanka#BreakingNewsعرض هذه السلسلةشكرًا. سوف يستخدم تويتر ذلك لتحسين خطك الزمني. تراجع عنتراجع عن -
تم إعادة تغريدها بواسطة Sri Lanka
Cyclone Alert

Depression over Bay of Bengal now located 800 km away Potuvil and then into a deep depression and then cyclonic storm #Fani. It will move along and off east coast of#SriLanka and reach North Tamilnadu coast (India) April 30.#LKA#WeatherSL#CycloneFanipic.twitter.com/jFpSdZxaPPشكرًا. سوف يستخدم تويتر ذلك لتحسين خطك الزمني. تراجع عنتراجع عن -
කල්මුණේ, සායින්දමර්දූ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් අතරතුර නිවසේ සිදුවූ පිපිරීමෙන් මිය ගිය එම නිවසේ සිටි පුද්ගලයින් 15 දෙනෙකුගේ මළ සිරුරු සොයාගනී - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
#lka#SriLankapic.twitter.com/WQA7P8wwwM
عرض هذه السلسلةشكرًا. سوف يستخدم تويتر ذلك لتحسين خطك الزمني. تراجع عنتراجع عن -
Sri Lanka Navy personnel have taken 3 persons into custody while traveling in a three-wheeler with one kilogram of C-4 explosives near the Wellawatte railway station. The three-wheeler and the plastic explosives along with the three suspects, the navy spokesman said.
#lkapic.twitter.com/c383dtpJNB
شكرًا. سوف يستخدم تويتر ذلك لتحسين خطك الزمني. تراجع عنتراجع عن -
Denying any personal or political links with the terror accused Chairman of Colombo Traders’ Association (CTA) YM Ibrahim, who is now in detention, Sri Lanka’s Minister of Industry & Commerce stressed that neither he nor his brother have any links with the NTJ.
#lkapic.twitter.com/fiBmo7CGCD
شكرًا. سوف يستخدم تويتر ذلك لتحسين خطك الزمني. تراجع عنتراجع عن -
تم إعادة تغريدها بواسطة Sri Lanka
Update - Four dead bodies believed to be suicide bombers found in
#Kalmunai#Sainthamaruthu area. Police media says there are NO army soldiers death, refused Social Media circulating news. One civilian died 3 injured during shootout#LKA#EasterSundayAttacksLK#SriLankapic.twitter.com/jbVjyJCZUU
شكرًا. سوف يستخدم تويتر ذلك لتحسين خطك الزمني. تراجع عنتراجع عن -
Curfew has been imposed within Kalmunai, Chavalakade and Samanthurai police areas with immediate effect until further notice, the Police Spokesman said. An island-wide police curfew will be in effect from 10 pm tonight until 4 am tomorrow.
#lkapic.twitter.com/30F995zGa2
شكرًا. سوف يستخدم تويتر ذلك لتحسين خطك الزمني. تراجع عنتراجع عن -
شكرًا. سوف يستخدم تويتر ذلك لتحسين خطك الزمني. تراجع عنتراجع عن
-
සාමාන්‍ය නීතිය යටතේ වරදක් සිදුකර හෝ ඊට සැක පිට අත්අඩංගුවේ පසුවන බුද්ධි අංශ නිලධාරීන්ද රටේ සාමාන්‍ය නීතියට යටත් බව, එසේ නැති වුවහොත් ඔවුන්ට ඕනෑම වරදක් කිරීමට හැකි මතයක් ඇතිවන බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
#lkapic.twitter.com/gxLsyJoCEZ
شكرًا. سوف يستخدم تويتر ذلك لتحسين خطك الزمني. تراجع عنتراجع عن -
කල්මුණේ නිවාස දෙකකින් සැක සහිත ද්‍රව්‍ය විශාල තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ. මෙම නිවෙස් පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී. ඩෙටනේටර්, බැටරි, ඇමේනියා, බීකර්, මුස්ලිම් කාන්තා ඇඳුම්, අයි.එස්. සංවිධානයට කොඩියට සමාන කොඩියක් ඇතුළු විශාල දෑ තොගයක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
شكرًا. سوف يستخدم تويتر ذلك لتحسين خطك الزمني. تراجع عنتراجع عن -
කල්මුණේ, සයින්දමාරු ප්‍ර දේශයේදී සැකසහිත වෑන් රථයක් පිළිබඳව පොලිස් බුද්ධි අංශයට ලැබුණ තොරතුරක් අනුව පොලීසිය විමර්ශන කර තිබේ. ඒ අනුව එම වෑන් රථය පරීක්ෂා කිරීම සඳහා පොලීසිය කටයුතු කරන විට වෑන් රථය පුපුරුවාගෙන ඇතැයි වාර්තා වෙයි. ජීවිත හානි පිළිබඳව තවමත් තොරතුරු වාර්තා නොවෙයි.
#lkaشكرًا. سوف يستخدم تويتر ذلك لتحسين خطك الزمني. تراجع عنتراجع عن -
කල්මුණේ සමන්තුරේ හා චාවලකඩේට වහාම ක්‍රියාත්මක පරිදි ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය කටයුතු කර තිබේ. එම ප්‍රදේශයේ මේ වන විට ආරක්ෂක අංශ විසින් ඒකාබද්ධ මේහෙයුමක් ආරම්භ කර ඇති අතර එයට සමගාමීව මෙසේ ඇඳිරි නීතිය පනවා තිබේ. ආරක්ෂක අංශ හා අවිගත් පිරිසක් අතර වෙඩි හුවමාරුවක්ද සිදුවෙමින් පවතී.
شكرًا. سوف يستخدم تويتر ذلك لتحسين خطك الزمني. تراجع عنتراجع عن -
පාස්කු දින ප්‍රහාරයේ වගකීම රජය භාර ගත යුතුය. මෙහි වගකීමෙන් මිදීමට මා සූදානම් නැත. ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා අස්වුණා. මම අලුත් ආරක්ෂක ලේකම්වරයෙක් පත්කරනවා. පොලිස්පති ඉල්ලා අස්වෙන බව ප්‍රකාශ කළා. මම හිතනවා අද පොලිස්පතිවරයා ඉල්ලා අස්වෙයි කියලා. - ජනපති
#lkapic.twitter.com/xwEhIUuFA4
شكرًا. سوف يستخدم تويتر ذلك لتحسين خطك الزمني. تراجع عنتراجع عن -
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තමන් ගෙන යන වැඩපිළිවෙළ හේතුවෙන් අයි.එස්. සංවිධානය ලංකාව තුළ සිදුකළ ප්‍රහාරය ඉක්මන් වෙන්න හේතුවක් විය හැකි බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.pic.twitter.com/LGDrWzAbtP
شكرًا. سوف يستخدم تويتر ذلك لتحسين خطك الزمني. تراجع عنتراجع عن -
රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන අද දිනයේදි පල්ලි නොයන ලෙසට මුස්ලිම් ආගමික බැතිමතුන්ට රජය දන්වා තිබුණත් ඇතැම් පිරිස් අද පල්ලි ගොස් ඇති බව වාර්තා වෙයි. මේ හේතුවෙන් ආරක්ෂක අංශ දැඩි අපහසුතාවට පත්ව තිබේ.
#lkaشكرًا. سوف يستخدم تويتر ذلك لتحسين خطك الزمني. تراجع عنتراجع عن -
කොම්පඤ්ඤවීදිය පල්ලියවීදිය ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී කඩු 47 ක් සහ යුද හමුදාව භාවිත කරන වෙස්වලාගැනීමට උපයෝගි කරගන්නා ඇඳුම් (කැමා) කිහිපයක් සොයාගත් බව පොලීසිය පවසයි. පල්ලියේ ප්‍රධාන පුජකවරයාගේ ඇඳ යට තිබී තියුණු ලෙස මුහත් කළ මෙම කඩු තොගය සොයාගෙන ඇත
#lkapic.twitter.com/59W6jxVzUG
شكرًا. سوف يستخدم تويتر ذلك لتحسين خطك الزمني. تراجع عنتراجع عن -
Following the Easter bombings in Sri Lanka, the United States has asked its citizens to be on guard, warning of more terror attacks in the country this weekend. More than 70 persons have been arrested. Police officials suspect there are more bombers out there and on the run.pic.twitter.com/wpIBCS8eqt
شكرًا. سوف يستخدم تويتر ذلك لتحسين خطك الزمني. تراجع عنتراجع عن -
ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලීසිය එක්ව හදිසි අවස්ථා දැනුම් දීම සඳහා දුරකථන අංක 8ක් ජනතාවට විවෘත කර තිබේ. යුද හමුදා මුලස්ථානයේ විශේෂ දුරකථන අංක 0112434251 0114055105 0114055106 0112433335 0766911604 පොලිස් මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරිය 0113024873 0113024883 0112013039
#lkapic.twitter.com/RLGWRc9yoz
شكرًا. سوف يستخدم تويتر ذلك لتحسين خطك الزمني. تراجع عنتراجع عن -
Six persons have been arrested last evening (25) on suspicion over the suicide bomb attacks on Easter Sunday, says Kilinochchi Police. Four suspects were arrested at Kanagapuram, three at Lumbini Viharaya, Kanaka Ambigai in Kilinochchi area.
#lkapic.twitter.com/3EHHUQtq6y
شكرًا. سوف يستخدم تويتر ذلك لتحسين خطك الزمني. تراجع عنتراجع عن
يبدو أن التحميل يستغرق بعض الوقت.
ربّما يعاني تويتر من الحمل الزائد أو يواجه عطلًا مؤقّتًا. حاول مجدّدًا أو تفقّد حالة تويتر لمزيد من المعلومات.