2018 /03/03 දිවයින ලිපියකට අනුව විගණන පනත 2005 මහින්ද රාජපක්ෂ පාලනයේ සිටම අනුමැතිය නොදි කල්ගනිමින් සිටින්නේ යහපාලනයටද නැති නම් මැතිඇමැතිවරුන්ට හොර පාරෙන් රිංගලා ටෙන්ඩර් මංකොල්ල වලින් ගෙම දිමටද යන්න ප්‍රතිපත්ති දේශපාලකයන් මෙන්ම පක්ෂ වලට වහල් නොවන සියලු පාක්ෂිකයන් සිතා බලන්න
-
-
Thanks. Twitter will use this to make your timeline better. UndoUndo
-
-
-
"ආණ්ඩුවේ බලගතු ප්‍රතිසංස්කරණයක් ඇතිවිය යුතුයි" යන හඬ පක්ෂයට පිටින් සිට වුව පාඨලී චම්පිකලා නඟන්නේ එන පොට හොඳ නැති නිසාය. රනිල් මෙය සිහි නුවණින් වටහා නොගතහොත් එජාපය පමණක් නොව ඔහුද විසිවී ගසාගෙන ඉවතට යනු නියතය සැබවින්ම විගණන පනත අනුමත කර ජාතික ණය වියදමි කර අැති අන්දම රටට හෙලි කරමු
Thanks. Twitter will use this to make your timeline better. UndoUndo
-
-
-
කොහේදෝ රැස්වුණු ආර්ථික කමිටුවක් රැස්වෙලා. එම කමිටුව කවුරු පත්කළාද කියලා දන්නෙ නැහැ. ඇමෙරිකාවේ ඉඳලා කවුදෝ මිනිහෙක් ඇවිල්ලා ඉන්නවා. ඔහුට පුළුවන්ද ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන්න? කෝ කැබිනට් එක පත්කරපු කමිටුව? යහපාලනය කියන්නෙ මේකද? කමිටු වාර්තාව කෝ? http://www.mawbima.lk/columns20170401MB20180430.php?id=1259 …
-
සෘජු තීරණ ගන්න බැරි එකයි තියෙන ප්‍රශ්නය.ඉතාම දියාරු තීරණ ගැනීමයි දැනට සිදු වන්නේ තියෙන්නේ ඔළු මාරු කිරීම නොවෙයි ප්‍රතිපත්ති වෙනස් කිරීමයි කැබිනෙට්ටුව කයිවාරු ගහනවා විතරයි.. කරන වැඩක් නෑ.. රට කාලා..- රවි කරුණානායකත් පොටකට එයි.. http://lankacnews.com/ කැබිනෙට්ටුව-කයිවාරු-ගහනව/
End of conversation
New conversation -
-
-
Their is a political crisis,who will like to invest.
- 1 more reply
New conversation -
-
-
බිලියන ගනනක මන්කොල්ල කරු අර්ජුන මහේඳ්‍රන් ශ්‍රී ලංකාවට භාර කරන ලෙස ඉල්ලා සිටීම අත්‍යවශ්යෙන්ම කලයුතු ඔබගේ වගකීමයි..
Thanks. Twitter will use this to make your timeline better. UndoUndo
-
-
-
The minority businesses are targeted by mobs for weird reason and being burnt to the ground. U cannot protect local investments of your own citizens, how will u protect the Singaporeans?
Thanks. Twitter will use this to make your timeline better. UndoUndo
-
-
-
අපි වෙනස් කිරීම් කරනවා කියා කොණ්ඩ මෝස්තරය මාරු කර හෝ පවුඩර් දමා හරියන්නේ නැහැ. මේකප්, ප්ලාස්ටික් සර්ජරි කර හරියන්නේත් නැහැ. දැන් ඕනෑ ජාන සැත්කමක්. ජාන සැත්කමකින් තොරව මේ ජාතික සන්ධානයට ඉදිරියට යන්න බැහැ. අපි ඒ දේ කරනවා පාඨලී චම්පික රණවකhttp://www.lankadeepa.lk/others/%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A-%E0%B7%83%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A-%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%B1%E0%B7%91-%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1-%E0%B7%83%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A---%E0%B6%B4%E0%B7%8F%E0%B6%A8%E0%B6%BD%E0%B7%93/27-525057 …
-
කිසිදු ස්වාභාවික සම්පතක් නොමැති කුඩා රටක්, කලාපීය හැලහැප්පීම්ද මැද, ස්වාධීන ගමනක ගෙන යාමේ අභියෝගය පිළිබඳ ලී ක්වාන් යූ මනාව දැන සිටියේය රටවල්වලින් සිංගප්පූරුව වෙනස් වීමට ප්‍රධානම හේතුව නම් නීතියේ ආධිපත්‍යය, දූෂණය පිටු දැකීම, කාර්යක්ෂම සහ කාර්ය ශූර රාජ්‍ය පාලනය යනාදී කරුණුය
End of conversation
New conversation -
-
-
මුදල් විශුද්ධිකරණ චෝදනා තියෙන කෙනෙක් රටේ මුදල් ඇමති වුණාාම මහ බැංකුව, එහි භාරකාරයා විසින්ම මංකොල්ල කෑවා,දේශපාලන අස්ථාවරභාවය පේන්න ගත්තාම රටේ ආර්ථික ප්‍රතිපත්තිය නුහුරට කියලා දැනුණාම මේ විශ්ලේෂකයින් ලංකාවේ ආයෝජනය කිරීම නතර කරනවා. http://lankacnews.com/ ඉන්දීය-සාගරයේ-මුතු-ඇටය-අව/
Thanks. Twitter will use this to make your timeline better. UndoUndo
-
-
-
සංශෝධනයක් කරලා යමක් කරාවි කියලා හිතුවා. රනිල්ගෙ පැත්තෙන් නම් කරපු පත්කිරීම් සංශෝධනයක් කියලා කියන්න බෑ. දැන් ඉතින් බලා ඉන්න වෙන්නෙ මෛත්‍රිගෙ කාඩ් කුට්ටම අනන විදියයි. ඒකත් ඔය වගේම වේවි"ය කියලා රටේ තොටේ කතා වෙන්නේ "නටපු තොවිලෙකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ යන්න http://www.mawbima.lk/columns20170401MB20180430.php?id=1182 …
Thanks. Twitter will use this to make your timeline better. UndoUndo
-
-
-
Honorable Sir, I hope you told this assembly of the Investor Forum, that you recommended the services of a Singaporean by the name ARJUNA MAHENDRAN an old chubby of yours from school at ROYAL COLLEGE, for the JOB AS GOVERNOR OF THE CENTRAL BANK OF CEYLON AND HE SCAMMED THE BANK.
- 1 more reply
New conversation -
-
-
First you step down and go home. Otherwise no investor will come and also the present investors will leave this country. Damaged you hv done to this country is enough
- 1 more reply
New conversation -
-
-
Are you even concerned about the current events in Kandy ? Have you even issued a statement regarding the violence? You have slowly but steadily destroyed a party we grew up supporting and respecting. Step down as the leader for the love of god!
Thanks. Twitter will use this to make your timeline better. UndoUndo
-
-
-
How can you attract business folks, when you steal from the community? Guess you want to pilfer more and more from the masses. THIEVES IN CHARGE, SCUM OF THIS EARTHpic.twitter.com/3jIg11YreL
Thanks. Twitter will use this to make your timeline better. UndoUndo
-
-
-
Replying to
@RW_UNP Well done Sir! but unfortunately are Bath Gullas dont understand what macro & micro economy is about...........The want everything for DAM free@EranWick@HarshadeSilvaMP@fernandoharin - 1 more reply
New conversation -
Loading seems to be taking a while.
Twitter may be over capacity or experiencing a momentary hiccup. Try again or visit Twitter Status for more information.