පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 10 වන දින නිල වශයෙන් පැවැත්වීමට නියමිත බව මම සියලුම ශ්‍රී ලාංකික ජනතාවට දැනුම් දී සිටින්නෙමි :
-
-
එබැවින්, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එ.ජා.ප.ය ට ඔබේ ඡන්දය ප්‍රකාශ කර, ශක්තිමත් ප්‍රාදේශීය ආර්ථිකයක් ගොඩනැගීම සහතික කිරීම සඳහා, එ.ජා.ප යේ සැලැස්ම සමග එකතු වන්න.
Show this threadThanks. Twitter will use this to make your timeline better. UndoUndo
-
-
-
දුටු හොදම කියමනය. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ ප්‍රාදේශීය නායකත්වය තීරණය කරන ප්‍රදේශයේ නොවන අපේක්ෂකයාට හෝ තමන්ගේ පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයාට මේවට ගමේ මිනිසුන් චන්දය නොදෙන නිසාය. සියලුම නායකයින් දිනන්නේ හෝ පරදින්නේ ප්‍රාදේශීය නායකයින්ගේ වරදින්ය
@MaithripalaS@PresRajapaksa#SriLankaThanks. Twitter will use this to make your timeline better. UndoUndo
-
Loading seems to be taking a while.
Twitter may be over capacity or experiencing a momentary hiccup. Try again or visit Twitter Status for more information.