පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 10 වන දින නිල වශයෙන් පැවැත්වීමට නියමිත බව මම සියලුම ශ්‍රී ලාංකික ජනතාවට දැනුම් දී සිටින්නෙමි :
-
-
දැන් මැතිවරණය ආසන්නයටම පැමිණ ඇත. සෑම ඡන්දයක්ම වටිනා ඡන්දයක්ය . වෙනත් අපේක්ෂකයකුට ඡන්දය දීමෙන් හෝ ඡන්දය දීමෙන් වැලකීමෙන් ඔබගේ ප්‍රදේශයේ අනාගතය අවදානමට ලක් නොකරගන්න. ඡන්දය නොදීම වෙනත් පාර්ශ්වයකට ඡන්දය දීම වැනිවේ.
Show this thread -
එබැවින්, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එ.ජා.ප.ය ට ඔබේ ඡන්දය ප්‍රකාශ කර, ශක්තිමත් ප්‍රාදේශීය ආර්ථිකයක් ගොඩනැගීම සහතික කිරීම සඳහා, එ.ජා.ප යේ සැලැස්ම සමග එකතු වන්න.
Show this thread
End of conversation
New conversation -
-
-
මෙවැනි ඉල්ලීමක් පක්ෂයේ නායකයා ඉදිරිපත් කරත්ති ( පොදුවේ ) සියලුම පක්ෂවල චන්දදායකයායි ගොන්නු, මිනීමරුවෝ. හොරු හා ස්ත්‍රී දුෂකයෝ තමන්ගේ නියෝජිතයා හැටියට යොමු කරන්නේ. ප්රාදෙශියා සභා චන්දයකට කතිරයක් පාවිච්චි කොරන්න නොදන්නා මෝඩ චන්ද දායකයෝ තමයි
#SriLanka වේ ඉන්නේ@MaithripalaS@NeetwitThanks. Twitter will use this to make your timeline better. UndoUndo
-
Loading seems to be taking a while.
Twitter may be over capacity or experiencing a momentary hiccup. Try again or visit Twitter Status for more information.