පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 10 වන දින නිල වශයෙන් පැවැත්වීමට නියමිත බව මම සියලුම ශ්‍රී ලාංකික ජනතාවට දැනුම් දී සිටින්නෙමි :
-
-
මේ නිසා එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දීමෙන් පමණක් ඔබගේ ප්‍රදේශය සඳහා ජාතික ආණ්ඩුවක් වෙතින් සාර්ථක සංවර්ධනයක් සහතික විය හැකිය. හොඳින් තෝරා ගත්, අවංක සහ උගත් එ.ජා.ප. පළාත් පාලන අපේක්ෂකයින් හට පමණක් ඔබ සහ ඔබේ පවුල වෙනුවෙන් උසස් සේවයක් ලබා දීමට දැනුමක් සහ හැකියාවක් ඇත.
Show this thread -
දැන් මැතිවරණය ආසන්නයටම පැමිණ ඇත. සෑම ඡන්දයක්ම වටිනා ඡන්දයක්ය . වෙනත් අපේක්ෂකයකුට ඡන්දය දීමෙන් හෝ ඡන්දය දීමෙන් වැලකීමෙන් ඔබගේ ප්‍රදේශයේ අනාගතය අවදානමට ලක් නොකරගන්න. ඡන්දය නොදීම වෙනත් පාර්ශ්වයකට ඡන්දය දීම වැනිවේ.
Show this thread -
එබැවින්, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එ.ජා.ප.ය ට ඔබේ ඡන්දය ප්‍රකාශ කර, ශක්තිමත් ප්‍රාදේශීය ආර්ථිකයක් ගොඩනැගීම සහතික කිරීම සඳහා, එ.ජා.ප යේ සැලැස්ම සමග එකතු වන්න.
Show this thread
End of conversation
New conversation -
Loading seems to be taking a while.
Twitter may be over capacity or experiencing a momentary hiccup. Try again or visit Twitter Status for more information.