ගරු අගමැතිතුමනි, උදේට දවල්ට අපි කන්නේ බත් ය. හාල් කිලෝ එක 100ක් ය. හොද්දක් හදාගන්න ගන්න පොල් ගෙඩියක් 100ක් ය. මස් මාළු කෙසේ වෙතත් කරවල කෑල්ලක් ගන්න ගියොත් ඒකෙත් ග්‍රෑම් 100 රුපියල් 140ක් ය. ඔය දුන්න සහන මේවාටත් තිබ්බානං හොඳය. නැත්තං මේකත් ඔබතුමාගේ තවත් බොනිකර තරුවක්ම විතරම ය.
-
-
-
උඹ අහල තියේද රනා පාන් නැතිනම් කේක් කාපං කියපු රැජින ගැන කතාව??
-
පාං කිලෝ එකක් (ආසන්න වශයෙන් රාත්තල් දෙකහමාරක්). රුපියල් 130 අවට ය. ලාබම කේක් කිලෝ එක රුපියල්ම 450ක් ය. පාං නැත්තං කේක් කෑම ඒ රැජිණගේ රටේදී කරාද නැද්ද කියන්න මම දන්නෑ ය. හැබැයි මෙහේදී නං ඒ ගැන හිතන්නවත් බෑ ය.
-
ඔන්න ඕකයි කියන්නේ කන්න දුන්නට මොලේ දෙන්න බෑ කියලා. මේ කතාව වෙන්නෙ රුසියාවේ සාර් රජපවුලේ මරී ඇන්ටොයිනෙට් රැජින කියන්නේ. මිනිස්සුන්ට කන්න නැතිව පාන් ඉල්ලුවම, රැජින කියනවා පාන් නැත්තම් කේක් කාපන් කියලා. මේක යොදාගන්නේ පාලකයන්ගේ රටේ ප්‍රශ්ණ ගැන තිබෙන අසන්වේදීකම ගැන කියන්නයි.
-
මචං, අපේ මයිත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමයි, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමයි ප්‍රධාන ආණ්ඩුවේ සියළුදෙනා රටේ ප්‍රශ්න ගැන දක්වන අසංවේදීතාවය ගැන කතන්දර උදාහරණ ඕන්නෑ බං. දැං නිකමට හරි අගමැතිතුමා උඹේ ඔය ට්වීට් එක දැක්කනං, අනිවා කේක් කෑමේ යහපත ගැන පාර්ලිමේන්තුවේ කතාවක් කරනවා. අම්මපා!!!
-
පොයින්ට් එක මග ඇරගත්තු තවත්කෙක අයියෝ ට්වීට් එකක්..!
-
අපේ අගමැතිතුමාලා ජනාධිපතිතුමාලා එක්ක මොන පොයින්ට් එකට කතාද බං. ඒ උත්තමයන්ගේ පාර්ලිමේන්තු කතාවක් අරං බලහං. පොයින්ට් කැළේ. අයියෝ බදු සල්ලි කියලා හිතෙනවා ඒ වෙලාවට.
End of conversation
New conversation -
-
-
මගුලක් කතා කරන්න එපා.තවම හාල් 90යි.පොල් 80යි.අමු මිරිස් 1000යි.අපි කන්න ගහන ගේම දන්නව නම් ඔහෙල මරුටි වල යනවා සත්තයි
Thanks. Twitter will use this to make your timeline better. UndoUndo
-
-
-
Lol
what marvelous job as a PM.Thanks. Twitter will use this to make your timeline better. UndoUndo
-
-
-
Prime minister your Government had enough time to review and revise foreign exchange act for the advantages of corrupted people same way National Audit Act was delaying for the benefits of Corrupted politicians Actually Is government clean?
Thanks. Twitter will use this to make your timeline better. UndoUndo
-
-
-
All goods may reduce during election periods investigation on Corruption will commence during election
Thanks. Twitter will use this to make your timeline better. UndoUndo
-
Loading seems to be taking a while.
Twitter may be over capacity or experiencing a momentary hiccup. Try again or visit Twitter Status for more information.